Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 15" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
ඉරට්ට සංඛ්‍යා array එකකින් display කර ගන්නා ආකාරය
පියවර 2
Fix size එකක් නොදන්නා array එකක් නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 3
Array එකකින් අපට අවශ්‍ය elements display කර ගන්නා ආකාරය
පියවර 4
Text එකක් සමඟ Array එක display කර ගන්නා ආකාරය 1
පියවර 5
Array එකක values වෙනස් display කර ගන්නා ආකරය
පියවර 6
Array එකක් යොදා ගෙන අහඹු සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම
පියවර 7
Array එකක් යොදා ගනිමින් string values display කරන ආකාරය
පියවර 8
Array length එක සොයා ගන්නා ආකාරය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 79
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම