Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 16" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුන ගනිමු
පියවර 2
ළමුන්ගේ නම් හා ළකුණු array එකක store කර ගන්නා ආකාරය
පියවර 3
Games දෙක සඳහා ළමුන් ලබා ගත් ලකුණු එකතු කරන ආකාරය
පියවර 4
ළමුන් ලබා ගත් ලකුණු රූපය සමග display කරන ආකාරය
පියවර 5
Array එකට පිටතින් තවත් ළමයෙක් එක් කර ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 80
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම