Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 17" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුන ගනිමු
පියවර 2
Arrays හා variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
Screen අතර සම්බන්ධතාව ගොඩ නඟන ආකාරය
පියවර 4
Food item එක මතට mouse එක ගෙන ගිය විට එහි ඇති පෝෂක ප්‍රමාණ පෙන්වන ආකාරය නිර්මාණය
පියවර 6
Select කරන food items ප්‍රමාණයන් variables වල ගබඩා කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 81
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම