පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 18" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුන ගනිමු
පියවර 2
ආහාර වල අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය ගණනය කරන ආකාරය
පියවර 3
ආහාර වල අඩංගු විටමින් ප්‍රමාණය ගණනය කරන ආකාරය
පියවර 4
ආහාර වල අඩංගු කැල්සියම් ප්‍රමාණය ගණනය කරන ආකාරය
පියවර 5
ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය ගණනය කරන ආකාරය
පියවර 6
ආහාර වල අඩංගු පෝෂක ප්‍රමාණ dsiplay කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 82
ආරම්භ කරන්න
මම ව්‍යාපෘතිය අවසන් කරා
ඊළඟ පාඩම