Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 19" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුන ගනිමු
පියවර 2
Screen අතර සම්බන්ධතාව නිර්මාණය කරන ආකාරය
පියවර 3
Arrays තුළ store කළ වචන screen 1 හි label තුළ display කරන ආකාරය
පියවර 4
Arrays තුළ store කළ colors screen 2 හි label තුළ display කරන ආකාරය
පියවර 5
Arrays තුළ store කළ ඉලක්කම් screen 3 හි label තුළ display කරන ආකාරය
පියවර 6
Arrays තුළ store කළ ඉලක්කම් screen 4 හි label තුළ display කරන ආකාරය
පියවර 7
Arrays තුළ store කළ ඉලක්කම් screen 5 හි label තුළ display කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 83
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම