Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 20" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුන ගනිමු
පියවර 2
Screen අතර සම්බන්ධතාව නිර්මාණය කරන ආකාරය
පියවර 3
Random shape display screen එකේ අහඹු ලෙස රූපයක් display කර ගන්නා ආකාරය
පියවර 4
Shape display screen එක තුළට Random shape එක ලබා ගන්නා ආකාරය
පියවර 5
Shape display screen හි display වන අනිත් images දෙක නිර්මාණය කරන ආකාරය
පියවර 6
Shape 1 හි නිවැරදි පිළිතුර ඇත්නම් ලකුණු ලබා ගන්නා ආකාරය
පියවර 7
Shape 2 හි නිවැරදි පිළිතුර ඇත්නම් ලකුණු ලබා ගන්නා ආකාරය
පියවර 8
Shape 3 හි නිවැරදි පිළිතුර ඇත්නම් ලකුණු ලබා ගන්නා ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 84
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම