Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 21" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කරන ආකාරය
පියවර 2
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
Dots නිර්මාණය සඳහා function එක නිර්මාණය කරන ආකාරය
පියවර 4
Dotes පේළි 6ක් නිර්මාණය කරන ආකාරය
පියවර 5
Pacman ඉහළට,පහළට,වමට හා දකුණුට ගමන් කරවන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 85
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම