Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 22" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Variables නිර්මාණය කරන ආකාරය
පියවර 2
Pacman dots වල touch වුන විට සිදු වන දෙය නිර්මාණය
පියවර 3
Score එක ගණනය කරන ආකාරය නිර්මාණය
පියවර 4
Pacman, Obstacle වල ගැටුන වි‌ට සිදු වන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 86
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම