Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 23" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Ghost නිර්මාණය කරන ආකාරය
පියවර 2
left arrow key එක pressed කරන විට ghost ගමන් කරවන ආකාරය
පියවර 3
Right arrow key එක pressed කරන විට ghost ගමන් කරවන ආකාරය
පියවර 4
Up arrow key එක pressed කරන විට ghost ගමන් කරවන ආකාරය
පියවර 5
Down arrow key එක pressed කරන විට ghost ගමන් කරවන ආකාරය
පියවර 6
Ghost pacman ගේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
Ghost, obstacle එකක touch වුන විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 87
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම