Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 24" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කරන ආකාරය
පියවර 2
Variables හා groups නිර්මාණය කරන ආකාරය
පියවර 3
Sun rays නිර්මාණය කරන ආකාරය
පියවර 4
UV rays නිර්මාණය කරන ආකාරය
පියවර 5
UV rays හා sun rays වලට ප්‍රවේගයක් ලබා දෙන ආකාරය
පියවර 6
Sun rays පෘථිවියේ ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 7
UV rays, Ozone ස්ථරයේ ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 88
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම