Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 25" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කරන ආකාරය
පියවර 2
Variables හා groups නිර්මාණය කරන ආකාරය
පියවර 3
පහළ සිට ඉහළට යන coins නිර්මාණය කරන ආකාරය
පියවර 4
පහළ සිට ඉහළට යන coins වල වේගය වෙනස් කරන ආකාරය
පියවර 5
Coins, girl ගේ touch වුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
ළකුණු display කරන ආකාරය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 89
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම