Language selection image
අභ්‍යවකාශ තරණය
මෙම පාඩම අවසානයේ දී ඔබට අභ්‍යවකාශය තරණට කිරීමට ගිය කුඩා පිරිමි ළමයෙකුට නැවත පෘථිවියට පැමිනීමට උදව් කිරීමට හැකියාව ලැබේ.
උපදෙස්
  1. “ආරම්භ කරන්න” button එක click කරන්න.
  2. “How it works” button එක click කරන්න.
  3. “Remix” button එක click කරන්න.
  4. Code.org වෙබ් අඩවියට ප්‍රවේශ වී නොමැති නම් username හා password ලබා දී sign in වෙන්න.
  5. “Rename” button එක click කරන්න.
  6. "Project 9" ලෙස නම ලබා දෙන්න.
  7. “Save” button එක click කරන්න.
ඉහත පියවර අවබෝධ කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
code.org වෙබ් අඩවියට පිවිසෙන ආකාරය
code.org වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය
code.org වෙබ් අඩවියේ අතුරු මුහුණත හඳුනා ගනිමු
පාඩමේ අරමුණු
මෙහි දී නිර්මාණයක් කිරීමේදී වස්තුවක් යම් නිශ්චිත ස්ථානයක් වෙත ගමන් කරවීමට අවස්ථාව ලැබේ.
එක දවසක් කොලම්බස් පරීක්ෂණයකට අභ්‍යවකාශයට ගියා. ඔහුට එහි දී ඔහුගේ Jetpack එක සොයා ගැනීමට නොහැකි වෙනවා. මේ නිසා Coding දැනුම යොදා ගෙන කොලම්බස්ට Jetpack එක සොයා ගෙන නැවත පෘථිවියට එන්න වැඩසහනක් නිර්මාණය කරන්න.
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "අභ්‍යවකාශ තරණය" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 2
කුඩා පිරිමි ළමයාගේ sprite එක add කරන ආකාරය.
පියවර 3
පිරිමි ළමයා අභ්‍යවකාශය පුරා ඉහළට පහළට චලනය කරවන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 4
කුඩා පිරිමි ළමයා නැති වූ Jetpack එක නැවත ලබා ගන්නා ආකාරය නිර්මාණය කිරීම.
පියවර 5
පිරිමි ළමයා Jetpack එක යොදා ගෙන ඉහළට ගමන් කරන ආකාරය නිර්මාණය කිරීම.
පියවර 6
පිරිමි ළමයා Jetpack එක යොදා ගෙන ඉහළට ගමන් කරන විට ශබ්ධයක් ඇසෙන ලෙස නිර්මාණය කිරීම.
ගෙදර වැඩ
ගෙදර වැඩ 9
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම

OUR BRANDS
© DP EDUCATION IT CAMPUS
Cookie Policy
Terms Of Use
Privacy Policy