Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 26" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා අකාරය
පියවර 2
Data අඩංගු table එකක් එකතු කර ගන්නා ආකාරය හා වෙනස්කම් කරන ආකාරය
පියවර 3
ext input එක සඳහා ලබා දෙන නම lowercase බවට හරවන ආකාරය
පියවර 4
Table එකේ දත්ත read කරන ආකාරය
පියවර 5
අපි ලබා දෙන නම හා table record එකේ නම සමාන වූ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
අපි ලබා දෙන නම හා table record එකේ නම අසමාන වූ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 90
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම