Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 27" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා අකාරය
පියවර 2
Data අඩංගු table එකක් එකතු කර ගන්නා ආකාරය හා වෙනස්කම් කරන ආකාරය
පියවර 3
Joy මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 4
Ross මත click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 5
Check button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 6
දැනට පවතින Toys ප්‍රමාණය display කරන ආකාරය
පියවර 7
Car ඉදිරියේ ඇති add button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 8
Doll ඉදිරියේ ඇති add button එක click කළ විට සිදුවන දෙය නිර්මාණය
පියවර 9
Back button click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 91
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම