Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 29" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා අකාරය
පියවර 2
Data අඩංගු table එකක් එකතු කර ගන්නා ආකාරය හා වෙනස්කම් කරන ආකාරය
පියවර 3
Variables නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 4
Make question function එක නිර්මාණය කර ගන්නා ආකාරය
පියවර 5
Radio buttons සඳහා ලබා දෙන පිළිතුරු ගබඩා කරන ආකාරය
ගෙදර වැඩ
ගෙදර වැඩ 93
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම