Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 30" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
App එකේ කොටස් හඳුනා ගන්නා අකාරය
පියවර 2
Data අඩංගු table එකක් එකතු කර ගන්නා ආකාරය හා වෙනස්කම් කරන ආකාරය
පියවර 3
Check Answer function එක නිර්මාණය කරන ආකාරය
පියවර 4
නිවැරදි පිළිතුර ලබා දුන්විට සිදුවන දෙය නිර්මාණය
පියවර 5
Submit button click කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 94
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම