Language selection image
පහත පියවර පිලිවෙලින් අනුගමනය කර "Game Lab Project 34" ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න. පියවර සම්පුර්ණ කරන ආකාරය දැන ගැනීමට අදාල වීඩියෝව නරඹන්න
පියවර 1
Sprites නිර්මාණය කරන ආකාරය
පියවර 2
Group එක හා Variables නිර්මාණය කරන ආකාරය
පියවර 3
Create stones function එක create කර ගන්නා ආකාරය
පියවර 4
Stones පේළි තුනක් නිර්මාණය කරන ආකාරය
පියවර 5
Ballය ඉහළට,පහළට, දකුණට හා වමට චලනය කරන ආකාරය
පියවර 6
Bar එක දකුණට හා වමට move කරන ආකාරය
පියවර 7
Bar එක කෙළවරක ගැටුන විට bounce කරන ආකාරය
පියවර 8
Ball ය ඉහළ, දකුණු හා වම් edges වල ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 9
Ball එක stones වල ගැටුන විට සිදුවන දෙය නිර්මාණය
පියවර 10
Ball එක stones සියල්ලම touch කළ විට සිදුවන දෙය නිර්මාණය
ගෙදර වැඩ
ගෙදර වැඩ 98
ආරම්භ කරන්න

මම ව්‍යාපෘතිය අවසන් කරා

ඊළඟ පාඩම